ගණිතය අභ්‍යාස



2020-6-8


2020-6-2  /  2020-6-4

2020-6-1
වැඩ පොත අභ්‍යාස පිටු 82/83
2020-5-26/29

2020-5-22

වැඩ පොත අභ්‍යාස හා


2020-5-21



2020-5-20

23 + 48 =                                            36  +  !5  =
38  +   45   =                                          45  +  29  =
76  +  17  =                                            53  +   38  =
37  +  39  =                                            44  +  27  =
26  +  69  =                                               77  +  26  =


2020-5-19

2020-5-14
ඉලක්කම් 100 ක් ලියා සම්පුර්ණ කරන්න
2න් 2 රවුම් කරන්න
5න්5 ත්‍රිකෝණ අදින්න
10න්10 කහ පාටින් පාට කරන්න
2020-05-13
10 න් 10 රටා හැදිමේ වැඩ පොත අභ්‍යාසය




2020-05-12
පහෙන් පහ රටා හැදිමේවැඩ පොත අභ්‍යාසය

2020-05-11
10 න් 10 රටා හැදිමේ පාඩමේ අභ්‍යාසය

2020-5-6
පහෙන් පහ රටා හැදිමේ පාඩමේ අභ්‍යාසය

2020-05-5
2020 -05 - 4
පාඩමේ පළමු අභ‍යයාසය

2020-05-01

මුදල් පාඩමට පෙර අැති ගණිත වැඩ පොතේ සියළු පාඩම් හා පුනරීක්ෂණ අභ්‍යාස සම්පූර්ණ කරන්න

2020-04-30

වැඩ පොතේ අභ්‍යාස සම්පූර්ණ කරන්න

2020-04-29

ගණිත වැඩ පොතේ අභ්‍යාස



2020-04-28

නෝට්ටු හදුනා ගැනීමට අවස්ථාව ලබාදී ඒවායේ විශේෂ ලක්ෂණ හා වෙනස්කම් හදුනා ගැනීමට දරුවාට අවස්ථාව දෙන්න
නෝට්ටුවල අැති විශේෂ ලක්ෂණ 5 අභ්‍යාස පොතේ ලිවීමට දෙන්න

2020-04-27

මෙම වගුව සම්පූර්ණ කිරීමට අච්චු ගැසූ කාසි මිල ගණන් අනුව භාණ්ඩය ඉදිරියෙන් අැලවීමට දෙන්න




Comments

Popular posts from this blog

චිත්‍ර අදිමු