පාසල් නිවාඩුව අර්ථවත් ව හා විනෝදයෙන් ගත කරමු. 


 Kids   Expo    -  2020  


ප්‍රාථමික අංශයේ ප්‍රදර්ශනය  1 - 5 ශ්‍රේණි සිසුන් සඳහා  


   දිනය - නැවත පාසල   අාරම්භවූ විගසම       


  නිර්ණායක       - එක් සිසුවෙකුට ඉදිරිපත් කළ  හැක්කේ එක් නිර්මාණයකි. * ස්ව නිර්මාණයක් වියයුුතුය. (දෙමාපියන්ට උපදෙස් හා මඟපෙන්වීම කළ හැක.) *මුදල් වියදම අවම විය යුතුය. *පරිසර හිතකාමි දේ/ ඉවත ලන ද්‍රව්‍ය/ පරණ යන්ත්‍ර/ ස්වාභාවික අමු ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. * ප්‍රයෝජනවත්/ කාලීන අවශ්‍යතා අනුව සැකසු දෑ/ සෙල්ලම් භාණ්ඩ/ ක්‍රීඩා භාණ්ඩ ද සැකසිය හැක.    *ශ්‍රේණි මට්ටමින් 1, 2, සහ 3 ස්ථාන සඳහා ත්‍යාග පිරිනැමේ

Comments

Popular posts from this blog

චිත්‍ර අදිමු