මව්බස අභ්‍යාස


2020-7-6 සිට 7-10 දින දක්වා රචනා සතිය
2020-7-3
වැඩ පොත අභ්‍යාස 15.16 පිටු
2020-7-2
වැඩ පොත අභ්‍යාස 13.14 පිටු
2020-7-1
නිදහස් උත්සවය ගැන වාක්‍ය 3ක් ලියයි
2020-6-30
අපේ නිදහස් උත්සවය පාඩම කියවීම
2020-6-29
අපේ නිදහස් උත්සවය පාඩම කියවීම



2020-5-29
ඔබ කැමති අාකාරයේ තේරවිල්ලක් නිර්මාණය කරන්න ඒය අලුතින් අාරම්භ කරන බිත්ති පුවත්පතට ඒවන්න
2020-5-28
තේරවිලි පාඩම වැඩ පොත අභ්‍යාස පිටුව 31
2020-5-27
තේරවිලි පාඩම වැඩ පොත අභ්‍යාස පිටුව 30

2020-5-26
තේරවිලි පාඩමේ අැති තේරවිලි ඒකින් ඒක අභ්‍යාස පොතේ ලියා පිළිතුරට අදාල චිත්‍රය අදින්k

2020-5-22

පෙළ පොතේ තේරවිලි පාඩම හොදින් කියවන්න

2020-5-21
පාඩමට හොදින් සවන් දෙන්න පිළිතුරු ලියන්න


2020-5-20
කාඩ්බෝඩ් පෙට්ටියක් අාධාරයෙන් රූපවාහිනී අාකෘතියක් සාදාගන්න පාඩමට හොදින් සවන් දෙන්න පහත ප්‍රවෘත්ති ප්‍රකාශය කොලයක ලියා ගෙන නිවැරදි උච්ඡාරණ සහිතව කියවන්න . ප්‍රවෘත්ති කියන අවස්ථාවේ වීඩියෝවක් whatsapp  කරන්න

2020-5-19

පුස්තකාලයේදී හැසිරිය යුතු අාකාරය ලියන පොතේ ලියන්න


2020 - 5-14
වීඩියෝව බලා පුස්තකාලයේදී හැසිරිය යුතු ආකාරය ලියන්න

2020 - 5 -13
ඔබ කැමති මාතෘකාවක් යටතේ කවි දෙකක් ලියන්න
2020-05-12
ඔබ කැමති චිත්‍ර කතාවක් ගොඩනගන්න

2020-05-11
 චරිතාරෝපිතව ලියමු



2020-05-06

2020 - 05 - 5
දෙබස හොදින් කියවන්න




2020-05-01



2020-04-30

වැඩ පොතේ සභාවෙන් අවසරයි පාඩෙම් ඉතිරි අභ්‍යාස කරන්න

2020-04-29




2020-04-28
දරුවා කියවූ පාඩමෙන් විරාම ලක්ෂණ සමග රූල්5ක් බලා ලිවීමටත් අසා ලිවීම රූල් 5කුත් දෙන්න

2020-04-27
සභාවෙන් අවසරයි පාඩම ශබ්ද නගා කියවන්න



Comments

Popular posts from this blog

චිත්‍ර අදිමු