Posts

කලාපයෙන් දෙන වැඩ

කලාපයෙන් දෙන වැඩ සමහර ඒවා අපි කලින් කරපුවා නොකරපුවා තියනවානම් පමණක් දරුවන්ට කරවන්න

දරුවන්ගේ වෙසක් නිර්මාණ

Image
පාසල් නිවාඩුව අර්ථවත් ව හා විනෝදයෙන් ගත කරමු.   Kids   Expo    -  2020   ප්‍රාථමික අංශයේ ප්‍රදර්ශනය  1 - 5 ශ්‍රේණි සිසුන් සඳහා       දිනය - නැවත පාසල   අාරම්භවූ විගසම          නිර්ණායක       - එක් සිසුවෙකුට ඉදිරිපත් කළ  හැක්කේ එක් නිර්මාණයකි.  * ස්ව නිර්මාණයක් වියයුුතුය. (දෙමාපියන්ට උපදෙස් හා මඟපෙන්වීම කළ හැක.)  *මුදල් වියදම අවම විය යුතුය.  *පරිසර හිතකාමි දේ/ ඉවත ලන ද්‍රව්‍ය/ පරණ යන්ත්‍ර/ ස්වාභාවික අමු ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය.  * ප්‍රයෝජනවත්/ කාලීන අවශ්‍යතා අනුව සැකසු දෑ/ සෙල්ලම් භාණ්ඩ/ ක්‍රීඩා භාණ්ඩ ද සැකසිය හැක.     *ශ්‍රේණි මට්ටමින් 1, 2, සහ 3 ස්ථාන සඳහා ත්‍යාග පිරිනැමේ

සතියේ රචනා මාතෘකාව

2020-5-21  - 5-29 සරුංගලය 2020 - 05 - 05 / 5 - 8 වෙසක් දිනය 2020 - 4 -27 වැසි දිනයක්

චිත්‍ර අදිමු

Image
 'කොරෝනා ජයගමු' මාතෘකාව යටතේ චිත්‍රයක් අැද  whatsapp කරන්න සියළු චිත්‍ර මෙම වෙබ් පිටුවේ ප්‍ර්‍රදර්ශනය කෙරේ

කොරෝනා ජය ගමු

Image